🔴 LIVE: 100% Free - AI+EXCEL INTELLIGENCE Masterclass by KD Jayakody
April 23, 2025
9:00 PM
Zoom
Event Completed

Event Details
Excel වැඩ AI (කෘත්‍රිම බුද්ධිය) වලින් තවත් Speed කරගමුද? 🚀📊
ඔබ Excel වලට අලුත් කෙනෙක් උනත්, දන්න කෙනෙක් උනත්, AI තාක්ෂණය භාවිතයෙන් ඔබගේ Excel වැඩ පහසු කරගන්නා ආකාරය මුල සිට සරලව ඉගෙන ගැනීමට මෙන්න අනගි අවස්ථාවක්! හැමෝටම වැදගත් "AI + EXCEL INTELLIGENCE" නොමිලේ Zoom Live වැඩමුළුව.
📅 දිනය: අප්‍රේල් 23, 2025 (බදාදා)
🕘 වේලාව: රාත්‍රී 9.00 සිට (පැය 4ක පුහුණුවක්)
💻 මාධ්‍ය: Zoom (සජීවීව)
💰 ගාස්තුව: සජීවීව සහභාගී වන සැමට සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free for LIVE)
Excel දන්න, නොදන්න සියළු දෙනාටම මුල සිට අගට වැදගත් බොහෝ දේ කියා දෙන සුපිරි වැඩසටහනක්!
දැන්ම ලියාපදිංචි වන්න:
👉 events.kdj.lk
වැඩි විස්තර සඳහා:
📞 076 72 33 595 (WhatsApp)
මේ අවස්ථාව මගහැරගන්න එපා! ඔබගේ මිතුරන්ටත් දැනුම් දෙන්න. Share කරන්න! 👍
#AIExcel #ExcelTips #ArtificialIntelligence #MicrosoftExcel #DataAnalysis #FreeWorkshop #SriLanka #KDJEvents #LearnExcel #TechLK #නොමිලේ
Comments (2)
Kavishka
Apr 21, 2025 6:12 AM🖤🤩
Event Information
- Date: April 23, 2025
- Time: 9:00 PM
- Duration: 240 minutes
- Type: Zoom
Registration
114
registrations
Tharanga
Apr 23, 2025 10:39 AMada class ekata join venna puluvan neda sir