🔴 LIVE: 100% Free - AI+SERVER INTELLIGENCE Masterclass by KD Jayakody

April 25, 2025 9:00 PM Zoom
Event Completed
🔴 LIVE: 100% Free - AI+SERVER INTELLIGENCE Masterclass by KD Jayakody

Event Details

වෙබ් සයිට් එකක් හැදුවට පස්සේ ඒක Upload කරන්නේ කොහෙද? Server එකක් කියන්නේ මොකක්ද? 🤔 Web Development කරන, IT ක්ෂේත්‍රයේ ඉන්න, තාක්ෂණය ගැන උනන්දු ඔබ සැමට, වෙබ් අඩවි සහ ඇප්ලිකේෂන් Host කරන ආකාරය, Server Management සහ ඒ හා සම්බන්ධ AI (කෘත්‍රිම බුද්ධි) තාක්ෂණයන් ගැන මුල සිට සරලව ඉගෙන ගන්න. "AI + SERVER INTELLIGENCE" - හැම කෙනෙක්ම සම්බන්ධ විය යුතු නොමිලේ Zoom Live වැඩමුළුව! 📅 දිනය: අප්‍රේල් 25, 2025 (සිකුරාදා) 🕘 වේලාව: රාත්‍රී 9.00 සිට (පැය 4ක පුහුණුවක්) 💻 මාධ්‍ය: Zoom (සජීවීව) 💰 ගාස්තුව: සජීවීව සහභාගී වන සැමට සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free for LIVE) සයිට් එක හැදුවට කොහෙද දාන්නෙ, කොහොමද මේ හැම දෙයක්ම වෙන්නෙ කියලා හරියටම දැනගන්න එන්න. දැන්ම ලියාපදිංචි වන්න: 👉 events.kdj.lk වැඩි විස්තර සඳහා: 📞 076 72 33 595 (WhatsApp) මේ වටිනා අවස්ථාව මගහැරගන්න එපා! ඔබගේ මිතුරන්ටත් දැනුම් දෙන්න. Share කරන්න! 👍 #AIServer #WebHosting #ServerManagement #CloudComputing #DevOps #FreeWorkshop #SriLanka #KDJEvents #LearnIT #TechLK #නොමිලේ

Event Recording

Comments (0)

No comments yet. Be the first to comment!

Event Information
  • Date: April 25, 2025
  • Time: 9:00 PM
  • Duration: 240 minutes
  • Type: Zoom
Registration
114
registrations