🔴 LIVE: 100% Free - AI+EXCEL INTELLIGENCE Masterclass by KD Jayakody

April 23, 2025 9:00 PM Zoom
Event Completed
🔴 LIVE: 100% Free - AI+EXCEL INTELLIGENCE Masterclass by KD Jayakody

Event Details

Excel වැඩ AI (කෘත්‍රිම බුද්ධිය) වලින් තවත් Speed කරගමුද? 🚀📊 ඔබ Excel වලට අලුත් කෙනෙක් උනත්, දන්න කෙනෙක් උනත්, AI තාක්ෂණය භාවිතයෙන් ඔබගේ Excel වැඩ පහසු කරගන්නා ආකාරය මුල සිට සරලව ඉගෙන ගැනීමට මෙන්න අනගි අවස්ථාවක්! හැමෝටම වැදගත් "AI + EXCEL INTELLIGENCE" නොමිලේ Zoom Live වැඩමුළුව. 📅 දිනය: අප්‍රේල් 23, 2025 (බදාදා) 🕘 වේලාව: රාත්‍රී 9.00 සිට (පැය 4ක පුහුණුවක්) 💻 මාධ්‍ය: Zoom (සජීවීව) 💰 ගාස්තුව: සජීවීව සහභාගී වන සැමට සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free for LIVE) Excel දන්න, නොදන්න සියළු දෙනාටම මුල සිට අගට වැදගත් බොහෝ දේ කියා දෙන සුපිරි වැඩසටහනක්! දැන්ම ලියාපදිංචි වන්න: 👉 events.kdj.lk වැඩි විස්තර සඳහා: 📞 076 72 33 595 (WhatsApp) මේ අවස්ථාව මගහැරගන්න එපා! ඔබගේ මිතුරන්ටත් දැනුම් දෙන්න. Share කරන්න! 👍 #AIExcel #ExcelTips #ArtificialIntelligence #MicrosoftExcel #DataAnalysis #FreeWorkshop #SriLanka #KDJEvents #LearnExcel #TechLK #නොමිලේ

Comments (2)

Tharanga
Apr 23, 2025 10:39 AM

ada class ekata join venna puluvan neda sir

Kavishka
Apr 21, 2025 6:12 AM

🖤🤩

Event Information
  • Date: April 23, 2025
  • Time: 9:00 PM
  • Duration: 240 minutes
  • Type: Zoom
Registration
114
registrations