🔴 LIVE: 100% Free - LMS DEV + MANAGEMENT Masterclass by KD Jayakody

May 1, 2025 8:15 PM Zoom
Event Completed
🔴 LIVE: 100% Free - LMS DEV + MANAGEMENT Masterclass by KD Jayakody

Event Details

ඔබේම Online Class එකට, පාසලට, නැත්නම් ආයතනයට Moodle වලින් LMS (Learning Management System) එකක් හදාගන්න, හරියටම Manage කරන හැටි ඉගෙන ගන්න! 🎓💻 ගුරුවරුන්ට, පුහුණුකරුවන්ට, අධ්‍යාපන / පුහුණු ආයතන වලට සහ E-learning ගැන උනන්දුවක් දක්වන සැමට "LMS DEV + MANAGEMENT" නොමිලේ Zoom Live වැඩමුළුව. 📅 දිනය: මැයි 01, 2025 (බ්‍රහස්පතින්දා - මැයි දිනය) 🕗 වේලාව: රාත්‍රී 8.00 සිට (පැය 4ක පුහුණුවක්) 💻 මාධ්‍ය: Zoom (සජීවීව) 💰 ගාස්තුව: සජීවීව සහභාගී වන සැමට සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free for LIVE) Moodle වලින් LMS එකක් මුල සිට ගොඩනගා, එය සාර්ථකව කළමනාකරණය කරන ආකාරය ප්‍රායෝගිකව ඉගෙන ගන්න. දැන්ම ලියාපදිංචි වන්න: 👉 events.kdj.lk වැඩි විස්තර සඳහා: 📞 076 72 33 595 (WhatsApp) මේ වැදගත් වැඩමුළුව ගැන අනිත් අයටත් කියන්න. Share කරන්න! 👍 #MoodleLMS #LMSDevelopment #ELearning #OnlineEducation #EdTech #FreeWorkshop #SriLanka #KDJEvents #LearnMoodle #EducationLK #TrainingLK #නොමිලේ

Comments (4)

Kavidu Jayakody (KDJ)
May 21, 2025 11:55 AM

Hello

Kavidu Jayakody (KDJ)
May 10, 2025 10:15 PM

hi

[email protected]
Apr 27, 2025 4:26 PM

Thank you

Asanka
Apr 25, 2025 1:33 PM

ගොඩක් watinawa

Event Information
  • Date: May 1, 2025
  • Time: 8:15 PM
  • Duration: 240 minutes
  • Type: Zoom
Registration
88
registrations